පසුගිය නොවැම්බර් 12 වනදා කැගලු බාලිකා විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයක්
පැවත්විණි. ඒ සඳහා ඇමති

විජයදාස රාජපක්ෂ හා ඇමති සියඹලාපිටිය යන අය එක්වූ අතර මෙහිදී නිරාවරණයවූ සමරු පළකයේ සටහන්ව තිබුනේ මෙය ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ගොඩනගන ලද්දක් බවයි. මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්වූයේ ඔක්තෝබර් 26 වනදාය.