ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එක්සත්
ජාතික පක්ෂ නායක

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව  තහවුරු කර ඇති බවත් පැතිරෙන කටකතා සියල්ල අසත්‍ය බවත්ය.