තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද සවස දිවුරුම් දුන්හ.‍
ජොන්ස්ටන් ප්‍රනාන්දු

- වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය
උදය ගම්මන්පිල - බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති
එම්.එල්.ඒ.එම්   හිස්බුල්ලා - නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන - වැවිලි කර්මාන්ත ඇමැති (සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ධූරයේ 7 වනදා දිවුරුම් දුන්නේය)
සී.බී. රත්නායක -  තැපැල් හා විදුලි සංදේශ ඇමැති (ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරයේ 7 වනදා දිවුරුම් දුන්නේය)
ගාමිණි ලොකුගේ මහතා - කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය