පසුගිය දිනවල වෙනස් දේශපාලන මතයක් දැරීම නිසා කලකිරී සිටි බවට ආරංචි පළවූ එජනිස මෛත්‍රී පිලේ
හිටපු ඇමති දුමින්ද දිසානායක

සිය ප්‍රතිපත්ති සම්බන්ධ අවසාන තීරණයකට එළැඹි බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
ඒ අනුව ඔහු තමන්ට ගැටලුකාරී බව පෙන්වා දුන් විවිධ කාරනා හා කොන්දේසි සපුරා ලීමට ඔහු සමග සාකච්ඡා කළ මහින්ද පිලේ බැසිල් කැමතිවී ඇති බවත් ඒ අනුව තමා මහින්ද යටතේ රජයකට එකඟවී එහි ඇමති ධූරයක් ලබාගන්නට කැමතිවී ඇති බවත් වාර්තාවේ.
ඒ අනුව ඉතා ඉක්මනින් දුමින්ද දිසානායක නව රජයේ ඇමති වරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇත.ඔහු දරමින් සිටි වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ඇති බවට වාර්තා වෙයි.