Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට


පසුගිය දිනවල වෙනස් දේශපාලන මතයක් දැරීම නිසා කලකිරී සිටි බවට ආරංචි පළවූ එජනිස මෛත්‍රී පිලේ
හිටපු ඇමති දුමින්ද දිසානායක

සිය ප්‍රතිපත්ති සම්බන්ධ අවසාන තීරණයකට එළැඹි බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
ඒ අනුව ඔහු තමන්ට ගැටලුකාරී බව පෙන්වා දුන් විවිධ කාරනා හා කොන්දේසි සපුරා ලීමට ඔහු සමග සාකච්ඡා කළ මහින්ද පිලේ බැසිල් කැමතිවී ඇති බවත් ඒ අනුව තමා මහින්ද යටතේ රජයකට එකඟවී එහි ඇමති ධූරයක් ලබාගන්නට කැමතිවී ඇති බවත් වාර්තාවේ.
ඒ අනුව ඉතා ඉක්මනින් දුමින්ද දිසානායක නව රජයේ ඇමති වරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇත.ඔහු දරමින් සිටි වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ඇති බවට වාර්තා වෙයි.













Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter