හිටපු  ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් දේශපාලනයට පැමිණීම පිලිබඳ මින් ඉහත අප හෙලි කළ
ආකාරයටම එම කතාව

සත්‍ය බව සනාථ කරමින් අද දින ඩිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.
වෙනස් වෙනස් ක්ෂෙත්‍රවල ජනප්‍රිය අය දේශපාලනයට හඳුන්වාදීමේ රාජපක්ෂ සංකල්පයට අනුව යමින් ඔහු මෙලෙස පොහොට්ටුවට එක්ව ඇති බව දේශපාලන ආරංචි සැල කරයි.
ඉදිරි මැතිවරණයකදී ඔහු කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වදින බවටද ආරංචි පවතී.