එල්ලවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ආම්ආද්මි පක්ෂයේ ජාතික කැඳවුම්කරු වන අරවින්ද් කෙජ්රිවාල්ට පසුගිය කාලයේ දේශපාලන තර්ජන තිබුණි. අද දහවල් ඔහු සිය කාර්යාල කාමරයේ සිට දිවා ආහාරය සඳහා පිටතට පැමිණෙද්දි
පසුව එම පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියේ සීසීටීවී දර්ශන පහතින්
ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට මිරිස් කුඩු ප්‍රහාරයක්