ලබන 5 වැනි සඳු දින කොළඹදී ජන බලය නමින් මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල රජයට සහාය පළ කරන
පාක්ෂිකයින්ගේ

රැළියක් සංවිධානය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම රැළියේදී නව අගමැතිවරයා බල සහිත බව ඔප්පු කරනු ඇතැයි රනිල්ට පළා යන ලෙස බලකරනු ඇතැයිද වාර්තා කර තිබේ.
ඊයේ 31 පැවති ශ්‍රිලනිප දිස්ත්‍රික් සංවිදායකවරුන්ගේ රැස්වීමකදී මෙම රැළිය ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන දැනුවත් කර තිබේ.