වත්මන් දේශපාලන අර්බුදය ගැන අදහස් දක්වන එජාපයේ

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඇතිව තිබෙන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයේ  ශෝචනීයම සිදුවීම බවත් තම ඉදිරි දින 3 ඇතුළත අරඹන්නට සිටි උදාගම්මාන 50 ක වැඩසටහන පවා අවුල්ව ගිය බවත් කියා සිටියේය. කෙසේ වෙතත් සත්‍යය නොබෝ දිනකින්ම ජයගනු ඇති බවත් ඔහු සඳහන් කලේය.