
ජනාධිපති
මෙම ජාතිය ඇමතීම හෙට උදෑසන සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල අරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සඳුදා (29 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමටද නියමිතය.

Loading posts...