පුංචි දරුවෝ ඔවුන් කැමතිම දේවල් අරගෙන දෙනකම්
අම්මා

තාත්තට වද කරනවා ඔබත් දැකලා ඇති. ඒ ආසාවට සීමා මායිම් නෑ. හිතේ ඇඳුණු දේ අතට ගන්න ඔවුන් අඬනවා. වැලපෙනවා, බිම පෙරළි පෙරළි අම්මා තාත්තට කරදර කරනවා. මේ දේවල් හරිම වදයක් කියලා දකින අය හිතුවත් අම්මා තාත්තා ඔවුන්ගේ අතේ තියන පුංචි මුදල හරි විදයම් කරලා දරුවන්ව සතුටු කරන්න බලන්නේ හදවතේ තියෙන අප්‍රමාණ වූ ආදරය හින්දමයි.

ඒ පුංචි හිත් අඳුරගෙන ඔවුන් දිහා විමසිල්ලෙන් බලන සැබෑම හදවත් ඇති දෙමාපියන් වෙනුවෙන් ලෝක ළමා දිනයේදී හැඳුණු අපූරු වීඩියෝවක් තමයි මේ.. බලන්න මේ සිදුවීම ඔබටත් මොනයම් හෝ දවසට මතකයට ඒවී.....