Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
එජාපයේ 22 ක් මහින්ද සමගලු
එජාපයේ 22 ක් මහින්ද සමගලු
October 26, 2018
මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දීමට පසුබිම සැලසූ දේශපාලන පෙරළිය පසුපස පක්ෂ මන්ත්‍රීවරු
තමන් දෙසට
හරවා ගැනීමේ මෙහෙයුමක් පැවති බවත් ඒ අනුව එජාපයේ මන්ත්‍රීවරු 22කගේ සහය නව අගමැති මහින්දට ලබාදීමට සහාය පළ කරමින් එකඟතාවයන් ඇතිවූ බවත් වාර්තාවේ. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමකදී බහුතර පාර්ලිමේන්තු බලය පෙන්වීමට එජනිසට හැකිවන බව වාර්තා විය.
මේ අතර මුස්ලිම් දේශපාලන නායකයින් වන හකීම් සහ රිෂාඩ්ගේ සහායත් මහින්දට ලැබෙන බව වාර්තා විය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu