Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට


වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ 2020 ජනපති
අපේක්ෂකත්වය ලබාදීමට

එකඟතාවයක් මත එම ඡන්ද ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසේ මෙහෙයවීමෙන් පැවැත්වීමට යෝජනා සහිතව ඊයේ සිදුවූ දේශපාලන පෙරලිය සිදුවූ බව  දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.


19 සංශෝධනය ප්‍රකාරව මහින්දට 3 වන වර ජනපතිවරණයකට යාමට බැරිය. නමුත් අගමැති විය හැකිය.

2020න් පසුව මෛත්‍රී ජනපති පුටුවේ සිටියදී අගමැති ධූරය තමාට දැරිය හැකි බවට මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය හිමිව තිබෙන බවත් සදහන්ය.














Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter