
විදේශිකයන්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කවුළුවක් අද (11දා) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක
ගුවන්තොටුපොළේදී විවෘත කෙරේ.
සංචාරක ප්‍රවර්ධනය සඳහා රජය ගෙන ඇති තීරණයක් අනුව මෙසේ ඔවුන්ගෙන් අය කරන වැට් බදු ආපසු ගෙවීමට පියවර ගැනේ.
-උපතිස්ස පෙරේරා-

Loading posts...