රජය හඳුන්වාදී ඇති මිල සුත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදා තෙල් මිල සංශෝධනය කිරීමට යෝජිත වන
අතර ඒ අනුව

තව දින දෙකකින් 10 සඳුදා නැවත පෙට්‍රල් මිල සංශෝධනය කරන්නට නියමිතය.
පසුගිය මාස අගයට වඩා ලෝක වෙලදපලේ බොරතෙල් මිල ඉහළයාම හේතුකොට මෙවර වැඩිවීමක් අපේකෂා කළ හැකි බවත් ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළයන්නට ඉඩ ඇති බවත් වෙළෙඳපොළ ආරංචි හෙලි කර කර තිබේ.