Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
නුවරඑළිය හෝටලයක බැල්කනියෙන් වැටී චීන කාන්තාවක මරුට
නුවරඑළිය හෝටලයක බැල්කනියෙන් වැටී චීන කාන්තාවක මරුට
September 23, 2018
අද (23) උදෑසන 9 ට පමණ නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තුන්වන මහලේ සඳලුතලයක සිට අවට සිරි නරඹමින් සිටි
චීන ජාතික කාන්තාවක
ඉන් ඇද වැටී බරපතල තුවාල ලබා තචිබෙන අතර අවට සිටියවුන් ඇයව රෝහල් ගත කළත් අනතුරින් ඇයගේ හිසට බරපතල හානි සිදුව අධික රුධිර වහනය නිසා මියගොස් ඇත.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ චීන ජාතික සංචාරකයන් පිරිසක් සමග ඊයේ නුවරඑළියට පැමිණ සිටි 34 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වේ.ෙ
මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ නුවරඑළිය පොලිසිය විමර්ශනය කරයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu