ඉඳුනිල් දිසානායකගේ දියණියගේ විවාහ මංගල්‍යය
ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දිසානායකගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා. මනාල යුවළම ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලාභීන් වන අතර ඔවුන් විවාහයෙන් පසුව එරට බලා පිටත්වේ.
https://gallery.gossiplankanews.com/wedding/indunil-dissanayakes-daughters-wedding.html
Pix By -Suren Abeysundara, Dress - Danajaya Bandara, Planner & flowers -Lasantha ( siritha) ,Hotel - Hilton