අද  26 මධ්‍යම රාත්‍රියේ සිට කැබිනට් තීරණයක් අනුව ඉහළ දැමූ නව ලිට්‍රෝ හා ලාෆ්  ගෑස් මිළ ගණන් පහත පරිදි  ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව 12Kg 

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින්, 5 Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 78කින්හා 2.5 Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 36කින් ඉහළ යෑමට නියමිතය.

ඒ අනුව නව මිළ ගණන් මෙසේය

12 Kg සිලින්ඩරයක මිල රුපියල් 1733

5 Kg සිලින්ඩරයක මිල රුපියල් 693

2.5 Kg සිලින්ඩරයක මිල රුපියල් 319