ඊයේ 11 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති 2018 රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී සම්මාන දිනාගත් කෘතීන් එකතුව පහත පරිදිය.


1. හොඳම ස්වතන්ත්‍ර නවකතාව යකඩ සිල්පර - විමල් උදය හපුගොඩආරච්චි
2. හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගි සෙනෙවිරත්න
3. හොඳම ශාස්ත්‍රීය හා පරියේෂණ ග්‍රන්ථය - බෞද්ධ සුබ සංකල්පය හා ආචාර ධර්ම - ඉරෝමි ආරියරත්න
 4. හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (මානව ශාස්ත්‍ර) කළුතර දිසාව - වික්ටර් පෙරේරා
5. හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (සමාජ ශාස්ත්‍ර)

ශ්‍රී ලංකාවේ වී ගොවිතැන - ඒ.ඩී. සෝමපාල
6. හොඳම පරිවර්තන ශාස්ත්‍රීය හා පරියේෂණ ග්‍රන්ථය - සිංහල නාම පදයෙහි ඉතිහාසය - දිලිනි ආරියවංශ
7. හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (පරිවර්තික) නුතනය, පශ්චාත් නූතනත්වය සහ සමාජ විද්‍යාත්මක න්‍යාය - ප්‍රේමකුමාර ද සිල්වා - අබේරත්න අත්තනායක 8. හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය ගිරිමුදුන මගේ නිවහන - සුනිල් විජේසිරිවර්ධන
9. හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා සංග්‍රහය -සඳකත්මිණ - සුනිල් සරත් පෙරේරා
10. හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය - යොක්‍රටීස් ඔපෙරා පිටපත - එරික් ඉලයප්ආරච්චි
11. හොඳම සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘතිය - වැලිකතර තිර රචනය - තිස්ස අබේස්කර
12. හොඳම පරිවර්තන නවකතාව මුහුද යට දිවයින - නිලුකා කදුරුගමුව
13. හොඳම පරිවරිතිත කෙටිකතා සංග්‍රහය - අලුත් මනාලයා - උපාලි ලීලාරත්න
14. හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය තට්ට ගායිකාව - කංචුකා ධර්මසිරි ලොහාන් රණවීර
15. හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතිය - ඉරි ඇදුමේ සැගවුණු කඳුළ - සීතා මහේන්ද්‍ර
16. හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය - හිඹුටුදෙණිය කඳු පාමුලින් - පියසිරි මාතරගේ
17. හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය අහස් යන්තරය - කරුණාරත්න නානායක්කාර
18. හොඳම පරිවර්තික ළමා සාහිත්‍ය කෘතිය (දෙවැනි කාණ්ඩය) -මමයි මගේ අක්කා ක්ලාරායි - දේවිකා වඩිගමංගාව
19. හොඳම ළමා සාහිත්‍ය කෘතිය (දෙවැනි කාණ්ඩය) වෙසක් කුඩුව - චන්ද කොඩිතුවක්කු
20. හොඳම ළමා සාහිත්‍ය කෘතිය (පළමුවැනි කාණ්ඩය) දේදුන්නක් පායලා - සුනිල් සරත් පෙරේරා
21. හොඳම පිට කවර නිර්මාණය 121110 වැලිකඩ - සංජය ඈපා සෙනෙවිරත්න
22. 2017 වර්ෂයේ ප්‍රකාශිත ග්‍රන්ථ අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත වැඩිම ග්‍රන්ථ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කළ ආයතනයට පිරිනැමෙන සම්මානය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ.