සිගරට් සඳහා අයකරනු ලබන බද්ද පෙරේදා (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
සිගරැට්ටුවේ

දිග අනුව අදාළ බදු අය කිරීම සිදුවන බව රජය දන්වා ඇත.
මේ අනුව දිගින් මි.මී. 72 ට වැඩි එහෙත් මි.මී. 84 ට අඩු සිගරැට්ටුවක් සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද  රු. 3.80 කින් වැඩි වී තිබේ.
ඒ අනුව මෙම දිග ප්‍රමාණයන්ගෙන් යුතු සිගරැට්ටුවක සිල්ලර මිල රු. 5.00 කින්  ඉහළ යනු ඇත.

එසේම මෙහිදී ෆිල්ටරය රහිත සිගරට් මිලෙහි ඉහළ යාමක් සිදුනොවන බවද වාර්තා විය.