රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වුණ අතර රන්පදක්කම් 3 ක් හා රිදී පදක්කහක් දිනූ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලට ශුරතාවය දිනාගනු ලැබිණි. අනුශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය.
මෙවර ශූරතාවය සිල්වෙස්තර විදුහල ලබාගත්තේ වසර 10 කට පසුය.




















Loading posts...