ජීවන ගමනින් සමුගෙන ගිය රෝයි ද සිල්වා සිනමා ශිල්පියාට අවසන් ගෞරව දක්වන්නට කලාකරුවෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔහුගේ අවසන් කැමැත් පරිදි දේහය මංජුසාව තුළ නිරාවරණය නොකර තබන්නට නියම වී තිබුණ අතර ඒ අනුව පැමිණි පිරිස මංජුසාවට ගෞරව දක්වා තිබුණි.
https://gallery.gossiplankanews.com/event/roy-de-silva-obsequies.html
Pix By -Suren Abeysundara