micro:bit hackathon
micro:bit ශ්‍රී ලංකා ආයතනය මගින් සංවිධානය කල ප්‍රථම ආසියානු micro:bit hackathon තරගාවලිය Microsoft ආයතනය සහ Sarvodaya-Fusion ආයතනයේ සහයෝගයෙන් විශ්වවිද්‍යාල 11 සහ පාසැල් 14 ක සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා පැවත්විණි.
https://gallery.gossiplankanews.com/event/microbit-hackathon.html

70th Olympic Day Run at Nuwara Eliya
https://gallery.gossiplankanews.com/event/70th-olympic-day-run-at-nuwara-eliya.html

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලීය 2009 ආදි ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ නොමිලේ ඇස් කන්නාඩි බෙදා දීම, වෛද්‍ය සායනය, උපකරණ බෙදා දීම, ලේ දන් දීමේ කදවුර පොලොන්නරුව ප්‍රදේශයේ දුෂ්කර ප්‍රදේශ කිහිපයක ජනතාව ඉලක්ක කර පසුගියදා පළුගස්දමන විද්‍යාලයේදී පැවැත්විණි.
https://gallery.gossiplankanews.com/event/blood-donation-camp-at-polonnaruwa.html