පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වන බස්නාහිර පළාත්
සභා මන්ත්‍රී

සිනමා නළු රොජර් සෙනෙවිරත්න එම පක්ෂයෙන් ඉවත්වී තිබේ.
ජාතික නිදහස් පෙරමුණ ආරම්භයේ සිටම විමල් සමග අත්වැල් බැඳගෙන ගමන් කළ ඔහු පසුගිය පළාත් සභා මැතිවරණයේදී එජනිස යටතේ තරග කර මන්ත්‍රී ධූරයක් ලබාගත්තේය.
1 වනදා සිට තමන් එම පක්ෂයෙන් එහි එහි කොළඹ දිසා සභාවේ සියලු තනතුරු වලින් ඉවත්වන බවත් පුද්ගලික හේතුවක් මීට බලපෑ බවත් ලිඛිතව දන්වා ඇත.