අද (9) රාත්‍රී 9 ට පමණ දිවයිනේ ප්‍රෙද්ශ කිමහිපයකට හදිසි විදුලි බිඳවැටීමක් වාර්තා විය.
ඒ හේතුවෙන් අම්බලන්ගොඩ,ඇඹිලිපිටිය,මාතාර,ගාල්ල,හම්බන්තොට,බලන්ගොඩ,රත්නපුර,දෙනියාය ඇතුළු ප්‍රෙද්ශ රැසක විදුලිය බිඳ වැටිණි.
 නව ලක්ෂපාන බලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවූ දෝෂයක් මීට බලපා ඇති බවත් ඉක්මණින් යථා තත්වයට පත් කිරීමට වෙහෙස ගන්නා බවත් බලධාරීන් දන්වා ඇත.