බම්බලපිටිය නීතිඥ කාර්යාල සංකීර්ණය
විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ

ප්‍රධානත්වයෙන් අද (21දා)  සිදු විය.
එම අවස්ථාව සඳහා  ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමේ කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් එක්වූ අතර හිටපු ජනාධිපති මූලිකත්වය ගෙන විවෘත කිරීම සිදුවිය.