
අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත අද (07දා) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වා ඇත.

Loading posts...