ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පසුගියදා පැවැත්වූ උපන්දින සාදය විශේෂ මුහුණුවරක් ගන්නා ලදි. එයට පැමිණි කලාශිල්පීන්ට ඔහුගේ වියදමින්ම විශාල වියදමක් දරා හැඩගන්වා තිබූ අතර යුරෝපීය විලාසිතාවන්ගෙන් සැමරුම අලංකාර විය. මේ වෙනුවෙන් චන්දිමාල් වැය කළ මුදල ලක්ෂ 275 ක් පමණ වන බවටද වාර්තා විය.ඡායාරූප එකතුව මෙතැනින්
http://www.gallery.gossiplankanews.com/birthday/chandimal-jayasinghe-birthday-2018.html
Pix By -Indika Prabath Weerasinghe & Suren Abeysundara