20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙසේ කියා තිබේ.



“විධායක බලය තිබ්බොත් විතරයි යුද්ධය නවතන්න හැක්කේ කියල කාටවත් කියන්න බෑ. විධායක බලය යුද්ධය වර්ධනය කරවන්නක්.2005 ඡන්දෙන් පස්සේ 2006-7 කාලෙ එල්ටීටීඊ සංවිධානයට මහින්ද සල්ලිත් දුන්නා වාසියට.
 යුද්ධ ඉතිහාසයේ විධායක ජනපතිවරු

පස්දෙනෙක් හිටියනේ, ඉතින් ඇයි අර අනිත් හතර දෙනාටම බැරි වුනේ, විධායක බලය යුද්ධය නවතන්න හේතු වෙනවා නම් අනිත් හතර දෙනා අයින් කරන්න ඕන , යුද්ධෙකදි එක සීමාවක් එනවා. ඒ සීමාවෙදි කඩා වැටෙනවා, පාර්ශව දෙකෙන් එකක් ජයග්‍රහනය කරනවා. ඒක අවසන් වෙනකොට ලංකාවෙ ජනාධිපතිවරයෙක් හිටියා මහින්ද කියලා. එච්චරයි.
2005
විධායක බලයේ මහා හාස්කමක් නිසයි ඒක කළේ මල්ලි ආරක්ෂක ලේකම් එකපාර අයියට කෝල් එක දෙන්න පුළුවන් මේවා බොරු”
 විඩීයෝව පහතින් ,