Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන - බැසිල්ගේ මල්වානේ නඩුවට සාක්ෂි දෙයි
ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන - බැසිල්ගේ මල්වානේ නඩුවට සාක්ෂි දෙයි
May 22, 2018
දොම්පේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් රුපියල් මිලියන 203ක්
අවභාවිත කිරීමේ
චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කළ නඩුව අද යළි විභාගයට ගැනුණි.
අද දිනයේ ජෝතීර්වේදී සුමනදාස අබේගුණවරධන මහතාගෙන් මෙම නඩුවට අදාලව සාක්ෂි සටහන කරගැනීම සිදුවිය.
වැඩිදුර විභාගය සඳහා ගම්පහ මහාධිකරණ අංක 02 විනිසුරු නිමල් රණවීර මහතා විසින් නඩුව ජුනි 22 දක්වා කල් තබන ලදි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>