ගායිකා සංජීවනී වීරසිංහ ඇගේ විවාහයේ 20 වන සමරුව වෙනුවෙන් මංගල ඇඳුමින් සැරසී ඊයේ කොළඹ ගංගාරාම විහාර පරිශ්‍රයේදී සැමරුම් අවස්ථාවකට එක් වුණා. එහි විශේෂත්වයක් වූයේ ඒ සඳහා ඇගේ ස්වාමියා නොපැමිණීමයි. ඇගේ දරු දෙදෙනාද මුල් ඇඳුමින් සැරසී මෙහිදී ඡායාරූප වලට පෙනී සිටින ලදි.

http://www.gallery.gossiplankanews.com/event/sanjeewani-weerasinghe-20th-wedding-anniversary.html
Pix By -Suren Abeysundara