ප්‍රවීණ ගායන ශිල්පී සී. ටී ප්‍රනාන්දු මහතාගේ පුත් ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ(01)
රාත්‍රියේ කළුබෝවිල

ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

කලක් රෝහල්ගතව සිටි ඒ මහතා මිය යන විට 65 වන වියෙහි පසුවිණි.

සී. ටී ප්‍රනාන්දු මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ ගීත නිර්මාණ රසිකයින් අතරට ගෙන ගියේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි.