[Trending][btop]
[News][stack]

දුෂ්‍යන්ත් වීරමන් ස්ටේෆ්නිව ඉතාලියේදී බඳී

සිරස ඩාන්සින් කිරුළ හිමිකරගත් දුෂ්‍යන්ත් වීරමන් ඉතාලියේදී යුග දිවියට පිවිසි බව වාර්තා වේ. ඔහු අතගෙන ඇත්තේ වරක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
මිස් යුනිවර්ස් තරගයට සහභාගීවූ ශ්‍රී ලංකා – ලෙබනානු නිරුපිකාවක් වන ස්ටේෆ්නි සිරිවර්ධනවයි.
දුෂ්‍යන්ත් වීරමන් ජනප්‍රිය ගායක සංතුෂ් වීරමන්ගේ සහෝදරයෙකුද වෙයි. ඉතාලියේ පැවති උත්සවයට පවුලේ සමීපතමයින් පමණක් සහභාගීවූ බව වාර්තාවේ.