
මිස් යුනිවර්ස් තරගයට සහභාගීවූ ශ්‍රී ලංකා – ලෙබනානු නිරුපිකාවක් වන ස්ටේෆ්නි සිරිවර්ධනවයි.
දුෂ්‍යන්ත් වීරමන් ජනප්‍රිය ගායක සංතුෂ් වීරමන්ගේ සහෝදරයෙකුද වෙයි. ඉතාලියේ පැවති උත්සවයට පවුලේ සමීපතමයින් පමණක් සහභාගීවූ බව වාර්තාවේ.







Loading posts...
Loading posts...