![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHBEXexLgS96rQIhptEsUU89ErZuy09fbFWZKZcdUhWc4SNo5f4HDJ2NmWgppMzsI-GF8enyrE6A6vvab5JZr4TB0g6UVZj84IsA1FeHoLfNcXixIARP_fjwP0_orgeLMqwyP68S_J-yBL/s320-rw/gossiplanka_2018-04-04_13-11-43.jpg)
මොණර කොල වලට විශ්වාසභංගය පාවාදීලා
අපි විශ්වාස භංගය ගෙනාපු නිසා
ඇතිවුණ සංවාදය වැදගත්
- විමල් වීරවංශ
අද අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී කළ කතාව තරමක උද්වේගකර එකක් විය.
එහිදී ඔහු තමන් ඇතුළු පිරිස ගෙනා විශ්වාසභංගය ආණ්ඩුවේ මොණර කොළවලට යටවූ බව දැන්වූ අතර සල්ලි අරන් වෙනස්වූ බවට මුලින්ම චෝදනා කළේ මුස්ලිම් කොංග්‍රසයටය. කෙසේ වෙතත් ඔහු මුදලට මන්ත්‍රීවරු බිලිබාගැනීම ගැන
සාක්ෂි කිසිවක් ඉදිරිපත් කළේ නැත.
විමල් සිය කතාවේ කිසිදු තැනක තමන්ගේ යෝජනාව ජයගන්නා බව අද නොකී අතර පාවාදීම ගැන සහ මෙම යෝජනාව නිසා ඇති කළ රනිල් විරෝධී දේශපාලන ප්‍රබෝධය ගැන දීර්ඝ වශයෙන් විස්තර කළේය.
විමල්ගේ කතාවේ වීඩියෝව පහතින්