පාර්ලිමේන්තුවේ සිදුවූ දේශපාලන පෙරළි වලින් පසු නියෝජ්‍ය කතානායක ධූරය දැරූ තිලංග සුමතිපාල නව
පාර්ලිමේන්තු

සැසිවාරයේදී ඉවත් කර ඒ වෙනුවට එජාපයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමන් පත් කරන ලෙස එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු 14 දෙනෙකු අත්සන් යෙදූ ලියමනක් අගමැතිවරයාට භෘරදී ඇත.
භාෂා 3 න්ම කතා කළ හැකි දක්ෂ තරුණ මන්ත්‍රීවරයෙකු වන ඔහුගේ සේවය මේ සඳහා යොදාගන්නැයි එහි ඉල්ලා තිබේ.