ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 වන ජන්ම දින සැමරුම හා ඔහුගේ නවතම වෛශ්ණාවී නමැති සිනමා පටය එළිදැක්ම ඊයේ සවස රීගල් සිනමා ශාලාවේදී පැවැතිවිණි. අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් බිරිය සුමිත්‍රා පීරිස් සහභාගීවූ අතර වෛද්‍ය උපදෙස් මත ලෙස්ටර් පැමිණ තිබුනේ නැත.
http://www.gallery.gossiplankanews.com/birthday/lester-james-peries-99th-birthday.html
Pix By - Indika Prabath Weerasinghe & Deva Jayawardane