ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ප්‍රධාන ක්‍රිකට්
මෙහෙයුම්

නිලධාරි තනතුරට පත් කර තිබෙයි.
ශ්‍රී ලංකා පිලේ ඉහළ දක්ෂතා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සයිමන් විල්ස් ඉවත් වීමට ගෙන
ඇති තීරණය හේතුවෙන් ඒ වෙනුවට ගුරුසිංහ එම තනතුරට පත් කර තිබේ.කණ්ඩායමේ ඉහළ දක්ෂතා ප්‍රවර්ධනය කිරීම ඔහුට පැවරෙන අතර, නව තනතුර මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.