අද(20) පෙරවරුවේ මොවුන් දිවුරුම් දුන් බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම දිවුරුම්දීමේ උත්සවය පවත්වා තිබේ.
රත්නපුර, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා තේරී පත් වූ අපේක්ෂකයින් මෙලෙස දිවුරුම් දී ඇති බව සඳහන්ය.


Loading posts...