වෙළෙද පොලේ පාඩුව පියවා ගැනීමට නොහැකි යයි පවසමින් ලංකා අයිඕසී සමාගම සිය ඉන්ධන මිල ගණන්
ඊයේ 23 මධ්‍යම රාත්‍රියේ

සිට ඉහළ දමා ඇතැයි වාර්තාවේ.
ඒ අනුව 92 පෙට්‍රල් ලීටරය රුපියල් 9 කින්ද ඩීසල් ලීටරය රුපියල් 5 කින්ද එම පිරවුහම් හල්වල පමණක් වැඩි කර ඇත. මීට සමගාමීව අනෙක් ඉන්ධන වර්ගද මිල වැඩිකර ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් මිල වැඩි කිරීම පෙට්‍රෝලියම් සමාගමේ සිපෙට්කෝ ඉන්ධන අලෙවියට තවම අදාළ නැත.