ඊයේ රාත්‍රිෙය් මහනුවර හන්තාන කන්දේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.

මහනුවර නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ

ගින්න කදු මුදුනේ හටගෙන ඇති හෙයින් ගින්න මැඩපැවැත්වීම අසීරු බව ය.ෙ
ගින්නෙන් අක්කර ගණනාවක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති‍ෙ
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.