Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
ITN යූත් විත් ටැලන්ට් කිරුළ යකඩ නවන ජනක කාංචනට
ITN යූත් විත් ටැලන්ට් කිරුළ යකඩ නවන ජනක කාංචනට
March 11, 2018
ඊයේ පැවති ITN Youth With Talent Generation Next අවසන් මහා තරගයේ කිරුළ තමන් සතු කර ගන්නට යකඩ නැවීමෙන් ගීනස් වාර්තා තැබූ ජනක කාංචන සමත් වුණා.
විනාඩියයි
තප්පර 58ක් තුල කම්බි 50ක් තම කටින් නවා ලෝක වාර්තාවක් තබන්නට ජනක කාංචන ඊයේ රාත්‍රීයේදීත් සමත් වුණා. මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙම තරගය පැවැත්විණි.
ඔහු යකඩ නැවීමේ දක්ෂතාවය මෙම තරගය අතරතුර පෙන්වූ අවස්ථාවක වීඩියෝව පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>