බෙල්ලන්විල හිමියන්ට වුණ අනතුර ගැන ඇත් ගොව් සහායකගේ ප්‍රකාශය (video)
අපවත්වී වදාළ බෙල්ලන්විල
විමලරතන හිමියන්ට පසුගිය සිකුරාදා විහරස්ථානයේදී සිදුවු කරදරය සම්බන්ධයෙන් එදින උන් වහන්සේ ඇද වැටෙන අවස්ථාවේ එතැන සිටි ඇත්ගොව් සහායක මාධ්‍ය අමතා කර තිබෙන ප්‍රකාශය පහත පරිදිය.
‘නායක හාමුදුරවො සියඹලා දෙන්න ආවේ. සියඹලා කැව්වා. හොඳට කව කව හිටියේ.එක පාරට අල්ල ගත්තා. බිමට වැටුණා.ඊට පස්සෙ දළ දෙකින් අනින්න ගියා වැදුන් නෑ.ඊට පස්සෙ මං කෑ ගැහුවට පස්සෙ මෙයා හොඬේ ඉස්සුව. පස්සෙ මං උස්සල ගත්තා.‘
සම්බන්ධිත ලිපිය
අලියා ගැහුවෙ නෑ බෙල්ලන්විල හිමියන් අපවත්වීම ගැන මාධ්‍ය ප්‍රචාර වැරදියි - හිමියන්ගේ සොයුරු බෙල්ලන්විල ධම්මරතන හිමි
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com