පුංචි කාලේ අම්මගේ ආදරේට පහුවෙද්දි අපට අමතක වුණා.
හෙවනැල්ලක් වුණ තාත්තගෙ ආදරේත් සමහර විට අපේ වැඩ එක්ක මග හැරුණා.
හැමදාම උපකාර කළ යාළුවන්ගෙ ආදරේ කලබල වටපිටාවෙදි අත්හැරුණා.
දැන් ඉන්න තැනට එන්න උපකාර වුණ ධෛර්යය දුන්න ගුරුවරුන්ගේ ආදරේත් අමතක වෙලාම ගියා.
සැමදා ළඟින් ඉන්න කෙනාගෙ ආදරේ පවා වැඩ නිසා මග හැරුණා.
මේ මග හැරුණ ආදරයන් සියල්ල නැවත ළඟා කරගන්න සමරන්න ළං වෙන්න
වැලන්ටයින් දිනය අපූරු දවසක් කරගමු.


sponsored content