අග්‍රාමාත්‍යධුරයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඉදිරියේදී කැබිනට් සංශෙෘ්ධනයක් සිදුවන බවත් ඔහු සඳහන් කළේය.