‘රතු වරෙන්තුවක් නෑ මම නිදහස්‘
උදයංග වීරතුංගගෙන් FB පණිවිඩයක්

තමාට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නැති බවත් තමා ඩුබායිහිදී රඳවා තබාගත්තත් දැන් නිදහස් බවත් කියමින් රුසියාවේ හිටපු තානාපති කුප්‍රකට මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරු උදයංග වීරතුංග පුද්ගලික ෆේස් බුක් පණිවිඩයක් තබා තිබේ.
ඔහු ඩුබායි ගුවන් තොටුපළේදී අල්ලාගෙන ඇති බවත් ඔහු රැගෙන ඒමට පවතින නීතිමය අවහිරතාවය සකසාගෙන ලංකාවට කුදළා ඒමට යයි කියමින් පොලිස් කන්ඩායමක්
ගිය බවත් ඊයේ වාර්තා පළව තිබෙන අතර මෙම සටහන පළව තිබේ.

ඔහු අද (8) පස්වරු 3 ට පමණ තැබූ සටහන පහතින්


සම්බන්ධිත ලිපිය
ඇප මත නිදහස ලබා ලංකාවට කොකා පෙන්වන උදයංග වීරතුංගට ඇත්තටම මොකද වුනේ?