පළාත් පාලන මැතිවරණයේ සමස්ථ ප්‍රථිපල නිකුත් කිරිමේ ප්‍රායෝගික ගැටළුවක් පවතින බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.
එම කාර්යාලය

පෙන්වා දෙන්නේ, අතින් ප්‍රථිපල ලබාදුන් මධ්‍යස්ථාවලට අදාල ඡන්ද යළි ගණන් කිරීම සිදු  කෙරෙන බවය.

එමෙන්ම ඇතැම් ස්ථානවල අවසන් ප්‍රථිපල එකතු නොකල හෙයින් එම ගණනය කිරීම්ද යලි සිදු කෙරෙන බව ද සදහන්ය.