රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිර
මැදිරියකට යොමු කර ඇතැයි වාර්තාව්.


ඔවුන් ඊයේ (05) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළ පසු මෙම ස්ථානයට යොමු විය.

මෙම ස්ථානය ඔවුනගේ ආරක්ෂාව සඳහ වෙන් කරා මිස සැප පහසුව සඳහා වෙන් නොකළ බව බන්ධනාගාර ඉහළ නිලධාරියෙකු දන්වා තිබේ.