Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව 19 -සඳුදා පුටු මාරු සිදුවෙනවලු
ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව 19 -සඳුදා පුටු මාරු සිදුවෙනවලු
February 18, 2018
පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු නියම කර ගත් පරිදි පාර්ලිමේන්තුව සඳුදා (19) රැස්වීමට නියමිතය. එහිදී න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රී චර්යා ධර්ම හා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදය
පැවැත්වෙනු ලැබේ.
පවතින දේශපාලන වාතාවරණයට අනුව විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් විවිධ පැතිවලට යන බවට කතා පැතිර තිබෙන අතර ශ්‍රී ලනිප පිරිසක් විපක්ෂයේ අසුන් ගන්නා බවට හා එජාපයේ පිරිසක් ඒකාබද්ධයට සහය පළ කරන බවට පැතිරෙන කතා අනුව පාර්ලිමේන්තුවේ ආසනවල වෙනස්කම් සිදුවන්නට ඉඩ තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu