ආණ්ඩුවට අවුරුදු 3 යි
නුගේගොඩදී හමුවූ ජනතාව කියූ දේ

වත්මන් රජයට වසර 3 ක් සපිරුණ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් මොනවාදැයි අපි විමසීමක් සිදු කළෙමු. පසුගියදා නුගේගොඩ අවටදී හමුවූ අය ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්
  පහත වීඩියෝවෙන් දැක්වේ.