Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
මාලක සිල්වාට වරෙන්තු
මාලක සිල්වාට වරෙන්තු
January 18, 2018
2014 වසරේදී කොළඹදී රාත්‍රී සමාජ ශාලාවක් තුළ ස්කොට්ලන්ත යුවළකට පහරදුන්
බව කියන
හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි වරෙන්තුවක් නිකුත් කර තිබේ.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මාලක සිල්වා අධිකරණයට පැමිණි නොතිබීම එයට හේතු විය.
මෙම නඩුව මාර්තු 6 වැනිදාට කල් තැබිණි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>