
පැහැයෙන් සැරසී
පසුගිය කාලයේ පුවත්පත් වාර්තා මගින් තිව්ර කළ හොලිවුඩයේ ලිංගික දුරාචාරයට විරෝධතාවන් එක්කිරීමයි. ගෝල්ඩන් ග්ලෝබ් රතු පලස් මත කළු පැහැති ඇඳුම් ඇඳීමට කල් ඇතිවම නිළියන් සැලසුම් කළේ එම දුරාචාරයන් සම්බන්ධ ආනේදෝලනයෙන් පසු පැවති පළමු ප්‍රධාන පෙළේ සම්මාන උළෙල මෙය වූ නිසයි.
රතු පළස මත ඡායාරූප ලෝකයේම අවධානය දිනාගන්නා අවස්තාවක් වන බැවින් මෙවැනි අවස්තාවක් තෝරාගෙන විරෝධය පළකිරීම වැදගත් වන බව මෙම විරෝධය සංවිධානය කළ නිළියන් පවසා තිබුණි.
මෙම විරෝධයට ඇතැම් නළුවන්ද කළු ඇඳුමින් එක්වී සම්බන්ධවී තිබුණි.














